ඔබේ Bank Account එකේ සල්ලි ආරක්ෂිතද? (මේ වැරදි 3 කරන්න එපා).

අද කාලේ සල්ලි පසුම්බිය පරිස්සම් කරනවා වගේම, ඊට වඩා පරිස්සම් කරන්න ඕන දෙයක් තමයි “Smart Phone” එක.

මොකද අපේ මුළු ජීවිතේම තියෙන්නේ මේක ඇතුළේ.

​හොරුන්ට දැන් ඔබේ ගෙදර දොර කඩන්න ඕන නෑ. ඔවුන්ට ඕන කරන්නේ ඔබ ලවාම “Digital දොර” ඇරගන්න විතරයි.

ඔවුන් කොච්චර සූක්ෂමද කියනවා නම්, සමහර වෙලාවට බැංකුවේ නමින්ම SMS එවනවා.

​නමුත් බය වෙන්න එපා. හොරු කොච්චර දක්ෂ වුණත්, ඔවුන්ට කරන්න බැරි එක දෙයක් තියෙනවා. ඒ තමයි “ඔබේ අවසරය නැතුව” ඇතුළට එන එක.

​ඔබ නොදැනුවත්ව ඔවුන්ට අවසර දෙන අවස්ථා 3ක් තියෙනවා. මේ ටික දැනගත්තොත්, ලෝකේ දක්ෂම හැකර්ටවත් ඔබේ සල්ලි ගන්න බෑ…

You need to be logged in to view the rest of the content. Please . Not a Member? Join Us

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top