ඔබ විතරක් පස්සට යන්න එපා: මේ තීරණය අදම ගන්න.

ලෝකයේ දියුණු වුණ මිනිස්සු සහ එක තැන පල් වෙන මිනිස්සු අතර තියෙන එකම වෙනස මොකක්ද?

බුද්ධියද? නෑ.

සල්ලිද? නෑ.

වෙනස තමයි: “වේගය” (Speed of Implementation).

​සාර්ථක මිනිස්සු අදහසක් ආපු ගමන් ඒක ක්‍රියාත්මක කරනවා. අසාර්ථක මිනිස්සු “මේක හරි යයිද? පස්සේ කරමුද?” කියලා මාස ගණන් හිතනවා.

​මේ මොහොතෙත් අපේ Kadda Magazine එක කියවලා දහස් ගණන් දරුවෝ ඉංග්‍රීසි වචන අලුතින් ඉගෙන ගන්නවා. Digital Athpotha හරහා වැඩිහිටියෝ බය නැතුව ෆෝන් එක පාවිච්චි කරනවා.

ඒත් ඔබ? ඔබ තාම කල්පනා කරනවා “මේකට රු. 1,990 ක් වියදම් කරන එක පාඩුද?” කියලා.

​ඇත්තම පාඩුව ඒ රුපියල් දාහ නෙවෙයි. ඇත්තම පාඩුව තමයි ඔබ නිකරුණේ ගෙවා දමන “කාලය”.

​ඔබට මේ “හිත හිත ඉන්න ලෙඩෙන්” (Overthinking) ගැලවෙන්න ඕනද? එහෙනම් මේ විද්‍යාත්මක රීතිය (Rule) අනුගමනය කරන්න…

You need to be logged in to view the rest of the content. Please . Not a Member? Join Us

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top