ඇයි 99% ක් දෙනා Online Jobs කරන්න ගිහින් අනාගන්නේ?

දවසට පැය 2ක් Click කරලා රු. 50,000ක් හොයන්න”.

ඔබත් මෙහෙම දැන්වීම් දැකලා ඇති. සමහරවිට ඒවට රැවටිලා ඇති.

​අපි කෙලින්ම කියන්නම්: ඒ ඔක්කොම බොරු.

ලෝකයේ කිසිම තැනක “නිකන් ඉඳලා” සල්ලි දෙන්නේ නෑ. අන්තර්ජාලය කියන්නේ ATM මැෂින් එකක් නෙවෙයි.

​එහෙනම් කොහොමද ලංකාවේ සමහර තරුණ ළමයි මාසෙට ලක්ෂ ගණන් ඩොලර් ගේන්නේ?

ඔවුන් කරන්නේ “මැජික්” නෙවෙයි. ඔවුන් කරන්නේ “වටිනාකමක් හුවමාරු කිරීමක්” (Value Exchange).

​ඒ කියන්නේ, ඔවුන් තමන් දන්නා දෙයක් (Skill) ලෝකයේ වෙනත් කෙනෙක් වෙනුවෙන් කරලා දෙනවා.

ඔබටත් මේ “වම් පැත්තේ ඉන්න රැවටෙන කෙනා” නොවී, “දකුණු පැත්තේ ඉන්න දියුණු වෙන වෘත්තිකයෙක්” වෙන්න ඕනද?

​එහෙනම් ඔබ ඉගෙන ගත යුතු, ලෝකය පිළිගත් ප්‍රධාන මාර්ග 3ක් තියෙනවා…

You need to be logged in to view the rest of the content. Please . Not a Member? Join Us

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top