
ඊයේ රෑ මුළු ලෝකයම හොල්ලපු ප්‍රවෘත්තිය ඔබ දකින්න ඇති. වෙනිසියුලාවේ ජනාධිපති නිකලස් මදුරෝව ඇමරිකානු ආරක්ෂක අංශ විසින් “උස්සන්” ගිහින් නිව්යෝර්ක් හිරගෙදරක දානවා. හිතන්න, මුළු රටක හමුදාවක්, බලයක් තිබුණු රාජ්‍ය නායකයෙක්ට පැය 24ක් ඇතුළත වුණ දේ.
මේ මොහොතේ වෙනිසියුලාව ගිනි ගන්නවා. බැංකු වැඩ නෑ. කඩවල් වහලා. පාරවල් වල මිනිස්සු කෑගහනවා. තමන්ගේ සාක්කුවේ තියෙන දේශීය මුදල් කොළ වලට දැන් වටිනාකමක් නෑ.
හැබැයි… මේ කලබල අස්සෙත් “Cool” එකේ ඉන්න පිරිසක් එහේ ඉන්නවා.
ඔවුන්ට මේ දේශපාලන පෙරළි අදාළ නෑ.
බැංකු වැහුණට ඔවුන්ට ප්‍රශ්නයක් නෑ.
රටේ සල්ලි බාල්දු වුණාට ඔවුන්ට ගානක් නෑ.
ඒ කවුද?
ඒ තමයි “Digital Economy” එකේ ජීවත් වන මිනිස්සු.
- Fiverr/Upwork හරහා ඇමරිකාවට වැඩ කරන Freelancers ලා.
- Crypto/USDT Wallet පාවිච්චි කරන තරුණයින්.
- තමන්ගේ Skill එක ඩොලර් වලට හරවපු අය.
ලංකාවේ අපිත් ඉන්නේ අවදානම් කලාපයක. හෙට දවසේ මොනවා වෙයිද කියලා කවුද දන්නේ? ආණ්ඩුවක්, දේශපාලකයෙක් හෝ බැංකුවක් මත යැපෙනවාට වඩා, තමන්ගේම “Skill” එක මත යැපෙන එක කොච්චර ආරක්ෂිතද කියලා දැන් ඔබට තේරෙනවා ඇති.
ඔබට තාම පරක්කු නෑ. ලෝකේ පෙරළුනත්, ඔබේ පර්ස් එක ආරක්ෂා කරගන්න ක්‍රමයක් තියෙනවා.
THE DIGITAL SURVIVAL GUIDE: වෙනිසියුලාවෙන් ඉගෙන ගත් පාඩම් 3
දේශපාලකයෝ වැටුණට අපි වැටෙන්න හොඳ නෑ. මෙන්න අර්බුදයකදී “Digital පලිහක්” හදාගන්නා හැටි:
1. “Local Job” එකට අමතරව “Global Income” එකක් (Safety Net):
වෙනිසියුලාවේ රජයේ සේවකයෝ අද හිඟමන් යදිනවා. හැබැයි රෑට පැය 2ක් Fiverr එකේ Data Entry කරන ළමයි රජවරු වගේ ඉන්නවා. ඔබට ලොකු දැනුමක් ඕන නෑ.
- Action: අපේ Income Lab Module 09 (Freelancing) එකේ තියෙන “Fiverr Quick Start” එක අදම බලන්න.
2. සල්ලි “Digital” කරගන්න (Currency Hedge):
බැංකුවලට යන්න බැරි වුණොත්? ඔබේ අතේ Smart Phone එක තියෙනවනම් බය වෙන්න එපා.
- Binance/Wise: මේවා “සූදු” නෙවෙයි. මේවා තමයි නූතන ලෝකයේ බැංකු. ලංකාවේ රුපියලට ප්‍රශ්නයක් වුණත්, ඔබේ USDT (Digital Dollar) වලට ප්‍රශ්නයක් නෑ.
- Action: Digital Athpotha Module 04 (Digital Banking) පාඩම බලලා අදම Wallet එකක් හදාගන්න.
3. AI එක ඔබේ “Personal Assistant” කරගන්න:
වෙනිසියුලාවේ Business කඩා වැටෙද්දි, AI පාවිච්චි කරලා පිටරට අයට Design/Content හදලා දෙන අය ගොඩ ගියා.
- Action: අපේ AI God Mode එක පාවිච්චි කරලා පැය 2න් ඩොලර් 10ක් හොයන හැටි ඉගෙන ගන්න.
🔥 විශේෂ පණිවිඩය:
ඔබ තවමත් හිතන්නේ “පස්සේ බලමු” කියලද? මදුරෝත් හිතාගෙන හිටියේ එයාට මුකුත් වෙන එකක් නෑ කියලා. අනතුර එන්නේ කියලා කියලා නෙවෙයි.
දැන්ම පටන් ගන්න. අපි ඔබට පාර පෙන්නන්නම්.
තීරණය ඔබේ අතේ:
ඔබ ඉන්නේ අර පාරේ කෑගහන පිරිස ගොඩේද? නැත්නම් කාමරේට වෙලා “ඩොලර්” ගණන් කරන බුද්ධිමත් පිරිස ගොඩේද?

