ශ්‍රී ලංකාවේ වැඩිම IQ මාතෘකා ප්‍රමාණයක් ආවරණය කරන IQ පුහුණු වේදිකාව
ඔබගේ නම ඇතුළත් කළත් නැතත් Start Lesson ක්ලික් කළාම lesson එක වහාම open වෙනවා.
මෙම dashboard එක තුළ complete theory, types, model methods, practice reveal answers, MCQ scoring, bookmarks සහ final results page එක ඇතුළත්.