ශ්‍රී ලංකාවේ වැඩිම IQ මාතෘකා ප්‍රමාණයක් ආවරණය කරන IQ පුහුණු වේදිකාව
Odd One Out, shape logic, symmetry, rotation, shading, arrows, dots, inside-outside patterns කියන හැම core pattern එකක්ම මෙකෙන් cover වෙනවා.
Enter key එකෙන් හරි button එකෙන් හරි එකම start flow එක run වෙනවා.