🧠 Premium IQ Lesson Dashboard

Creative Thinkers IQ Master

ශ්‍රී ලංකාවේ වැඩිම IQ මාතෘකා ප්‍රමාණයක් ආවරණය කරන IQ පුහුණු වේදිකාව

```
අද පාඩම

28. සැඟවුණු රූප (Embedded Figures)

Total Pages 35 📘 Theory 10 🗂️ Types 5 🔬 Models 4 📝 Practice 1 🏆 MCQ 20 📊 Results 4
Lesson Focus
ප්‍රධාන රූපයක් ඇතුළේ සැඟවී ඇති පොඩි හැඩය හඳුනාගන්න observation, angle matching, rotation, elimination සහ pattern filtering skill එකේ combo එකෙන්.
10
Theory pages
5
Types pages
4
Model problems
20
MCQ exam
ඉක්මන් note: නම දාන්නත් පුළුවන්, හිස්ව තියන්නත් පුළුවන්. Start කළාම lesson එක direct open වෙනවා.
```