කම්පියුටර් එකක් Slow වුණාම අපි මොකද කරන්නේ? අනවශ්‍ය ෆයිල් මකලා, අලුත් Software දාලා ඒක වේගවත් කරගන්නවා.

අපේ ජීවිතෙත් ඒ වගේමයි.

​ගොඩක් අය 2026 පටන් ගත්තේ පරණ පුරුදු, පරණ බය සහ පරණ කම්මැලිකම පොදි බැඳගෙන. ඉතින් කොහොමද අලුත් ප්‍රතිඵල එන්නේ?

ප්‍රගතිය (Progress) කියන්නේ ඉබේ සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒක සැලසුම් කළ යුතු දෙයක්.

​ඔබට මේ වසරේ මැදක් වෙද්දි “අපරාදේ කාලේ ගියා” කියලා පසුතැවෙන්න ඕන නැත්නම්, ජනවාරි මාසයේ පළමු සතියේම කරන්න ඕන අත්‍යවශ්‍ය වෙනස්කම් (Updates) 3ක් තියෙනවා.

​සාර්ථක මිනිස්සු තමන්ගේ “Life System” එක Update කරගන්නේ මෙන්න මේ විදියට…

You need to be logged in to view the rest of the content. Please . Not a Member? Join Us

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top